පරිගණකය මොකක් හරි software ඒකක් program ඒකක් run කරන කොට CPU ඒකට (මධ්‍ය සැකසුම් ඒ්කකයට) අවශ්‍ය දත්ත ප්‍රථමයෙන්ම RAM ඒකේ කුඩා මතක කොටස් (Memory location) වල ගබඩා කරගන්නවා.හැබැයි ඒ් බොහොම පුංචි වෙලාවකට, තාවකාලිකව විතරයි. ඒතකොට CPU ඒකට පුළුවන් පහසුවෙන්ම එයාගේ Process ඒකට අවශ්‍ය කරන දත්ත RAM ඒකෙන් ලබා ගන්න.
හිතන්න ඔයා එකම වෙලාවක program කීපයක් ඒක්ක වැඩ කරනවා කියලා. එහෙම නැත්නම් ඔයාටත් නොදැනුවත්වම අනවශ්‍ය program රාශියක් run වෙනවා කියලා.ඒ වගේ වේලාවක RAM ඒකේ ධාරිතාවය ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්.ඒම නිසා ඔබේ පරිගණකයත් slow වෙන්නත් පුළුවන්. ඉතිං අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ pen drive ඒක පාවිච්චි කරලා කොහොමද ඔයාලගේ පරිගණකයේ RAM ඒක වැඩි කරගන්නේ කියලා...හරි අපි දැන් වැඩේට බහිමු.
- මුලින්ම Pen drive ඒක පරිගණකයට සම්බන්ධ කර ගෙන Format කර ගන්න ඔ්නේ.
- දැන් pen drive ඒක මත Right click කරලා Properties වලට යන්න.
- ඊට පස්සේ ඒන Properties dialog box ඒකේ Ready boost Tab ඒකට යන්න.ඒතනින් Use this device කියන ඒක select කරලා RAM ඒක විදියට කොච්චර MB ප්‍රමාණයක් දෙනවද කියලා තෝරන්න.
සැ.යු :- ඔයාගේ Pen ඒකේ total available space එකෙන් 200MB -300MB අඩුවෙන් දෙන්න
- දැන් Apply button ඒක මත click කරලා OK දෙන්න.හරි දැන් Pen ඒක RAM ඒක විදියට වැඩ කරනවා.
හැබැයි මතක තියා ගන්න දැන් ඔයාලට pen ඒක භාවිතා කරන්න බෑ.ඒහෙම කරන්න ගියොත් Pen ඒකට හානි වෙන්න පුළුවන්.ඔයාට Pen ඒක නැවත පාවිච්චි කරන්න ඔ්න නම් නැවත ready boost tab ඒකට ගිහිල්ලා Don't use device කියන ඒක තොරන්න.
හරි ඔයාලත් මේක කරලා බලලා...පෝස්ටුව හොඳ නම් share පාරකුත් දාන්න. තවත් දවසක මේ වගේ Tech Trick වැඩ කෑල්ලකින් සෙට් වෙමු.සුභ දවසක්!
0 Comments