Create Folder locker without using any software - Sinhala (Software පාවිච්චි ‌නොකර ‌Folder lock කරමු).

ගොඩක් ‌‌වේලාවට අපි මුහුණ ‌දෙන ගැටළුවක් තමයි ‌‌කොහොමද අපේ ‌පෞද්ගලික ‌හෝ කාර්යාලීය පරිගණකයේ තියෙන වැදගත් දත්ත සහා ‌‌‌තොරතුරු පිටස්තර අයගේ අතට පත් වීමට ඉඩ ‌නොදී ආරක්ෂාකරගන්නේ කියලා.

ඉතිං ‌ගොඩක් අය කරන ‌දෙයක් තමයි ‌Folder Lock ඒකක් පාවිච්චි කරන ඒක.‌ගොඩක් ඒ්වා නම් සල්ලි දීලා තමයි ‌මේ ‌සේවාව ලබා ගන්න ‌‌වෙන්නේ. ‌Free software ත් තියෙනවා ඒහෙමෙයි කියලා ඒ් වගේ service ඒකක් free ‌දෙන ඒකෙත් ‌පොඩි අවුලක් තියෙනවා.

ඉතිං ඔයත් හිතා ‌ගෙන ඇති සල්ලි දීලා හරි ‌free ‌දෙන හරි ‌folder lock service ඒකක් ලබා ගන්න.ඒත් අද මං ඔයාලට කියලා ‌දෙන්නම් කිසිම මුදලක් වියදම් කරගන්නැතුව folder lock කරගන්න සුපිරි Tech Trick ඒකක්.

හරි කරන්න තියෙන්නේ ‌මේච්චරයි...

පියවර 1

Note pad ඒක open කරලා පහත code ඒක copy කරගන්න.

@ECHO OFF title Folder Locker if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK if NOT EXIST Locker goto MDLOCKER :CONFIRM echo Are you sure u want to Lock the folder(Y/N) set/p "cho=>" if %cho%==Y goto LOCK if %cho%==y goto LOCK if %cho%==n goto END if %cho%==N goto END echo Invalid choice. goto CONFIRM :LOCK ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" echo Folder locked goto End :UNLOCK echo Enter password to Unlock folder set/p "pass=>" if NOT %pass%==TechTricks goto FAIL attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker echo Folder Unlocked successfully goto End :FAIL echo Invalid password goto end :MDLOCKER md Locker echo Locker created successfully goto End :End


පියවර 2

දැන් Notepad ඒක Locker.bat කියලා save කරන්න.
ඊට පස්සේ Locker කියලා bat file ඒකක් create ‌වෙනවා. ඒ්ක මත Double click කරාම Locker කියලා ‌Folder ඒකක් ඔටෝ create ‌‌වේවි.

පියවර 3

දැන් ඔයාලට lock කරගන්න අවශ්‍ය ‌Files අර locker කියන් ‌folder ඒකට paste කර ගන්න.

පියවර 4

දැන් තියෙන්නේ folder ඒක lock කරගන්න වැඩේ. ඒ්කට Locker.dat කියන ‌File ඒක මත double click කරන්න. Folder ඒක lock කරගන්න "Y" ‌ලෙස ලබා ‌දෙන්න.

හරි lock ‌වෙච්චච folder ඒක නැවත ලබා ගන්න Locker.dat කියන file ‌ ඒක මත double click කරලා password ඒක ‌ලෙස TechTricks ‌‌‌ ‌කියලා ටයිප් කරන්න.

ඉතිං යාළුවනේ post ඒක ‌හොදයි කියලා හිතෙනවා නම් යාළුවන්ට දැනගන්නත් ඒක්ක ‌share පාරකුත් දාන්න...තවත් ‌මේ වගේ Teck Trick  ඒකකින් හම්බෙමු.







Post a Comment

0 Comments