ඔයාගේ Facebook Profile එක බලන්නේ කවුද කියලා දැනගමු (Who viewed your Facebook Profile - Sinhala)


Facebook කියන්නේ ‌ලෝකයේ තියෙන සමාජ ජාල වලින් ජනප්‍රියම සමාජ ජාලය කිව්වොත් නිවැරදියි.අපිට ‌ලේසියෙන්ම යාළුවන්ව ‌‌හොයා ගන්නත් යාළුවන් අතර ‌පෝස්ට් , status share කරගන්නත් Facebook හරහා අවස්ථාව ලැබිලා තියෙනවා.

අද වන විට ‌Facebook ජාලය ‌ලෝකයේ ජනප්‍රියම ‌සෙවුම් උපකරණයක්(Search Tool) බවටත් පත් ‌වෙලා.ඉතිං අපිට කවුරු හරි යාළුවෙක්ව ‌හොයා ගන්න ඔ්න නම් අපිට මතක් ‌වෙන ‌ලේසිම ක්‍රමය තමයි Facebook ඒක.

ඔ්නෑම ‌Facebook ගිණුම් හිමියෙකුට ‌වෙනත් ඔිනෑම ගිණුම් හිමියෙකුගේ profile ඒකක් බැලීමේ හැකියාවක් තිබුණත් අපේ Facebook Profile එක බලන්නේ කවුද? උනන්දුවක් දක්වන්නේ කවුද? කියලා දැනගන්න තාමත් ‌Facebook සමාගම කිසිම පහසුකමක් ලබා දීලා නෑ. ඒ් ඒමඟින් ‌Facebook ප්‍රතිපත්ති උල්ලංඝනය වන නිසා.

ඒත් ‌Profile බලන අය කවුද කියලා දැනගන්න විවිධ ක්‍රම සහා Apps රාශියක් තිබුණත් ඒමඟින් සිදු වනුයේ ‌නොදැනුවත්වම ඔබෙන් ප්‍රයෝජන ගැනීමයි.‌මෙම සෑම App ඒකක්ම Spam වන අතර ඒ්වායේ ඒකම අරමුණ වන්නේ ඔබගේ ‌තොරතුරු ‌සොරකම් කිරීමම පමණයි.

ඒත් අද මං ඔයාලට කියලා ‌‌දෙන්න යන්නේ අපේ Facebook profile එක බලන්නේ කවුද කියලා දැනගන්න පුළුවන් සාර්ථකම ආරක්ෂිත Teck Tricks දෙකක්.

පළවෙනි ක්‍රමය

  • ඔයාගේ Facebook account එකට log ‌වෙලා ඔයාගේ Timeline එකට  යන්න.

  • දැන් Timeline Page එකේ ඉඩ තියෙන තැනකින් Right click කරලා View page source මත click කරන්න.
  • දැන් අපිට HTML, CSS සහ Java script වලින් සමන්විත page source එක ලැබෙනවා.
  • දැන් Control + ‌f දෙන්න.ඊටපස්සේ ඒන search bar එකේ InitialChatFriendsList කියලා search කරන්න.


  • එතකොට FB ID Number ලිස්ට් ඒකක්ම එනවා.ඒ ලිස්ට් එකෙන් මුලින්ම තියෙන id number එක copy කර‌ගෙන Address bar එකේ paste කර ‌ගෙන Enter ‌දෙන්න.
          ‌උදා:- facebook.com/12345

  • එම id එක සහිත පුද්ගලයා තමයි ඔබේ profile එක බලපු ‌කෙනා ‌වෙන්නේ.

දෙවෙනි ක්‍රමය

මේ ක්‍රමය Profile බලන අය ‌හොයන්න පුළුවන් 100% ක් වැඩ කරන ක්‍රමයක්. ඒ තමයි Chrome Profile Visitor Extension එක පාවිච්චි කිරීම.

හැබැයි ‌මේ ක්‍රමේදී profile එක බලන ‌කෙනා ‌මේ extension ඒක install කරලා තිබිය යුතු ‌මෙන්ම ඔයත් chrome browser එක පමණක් භාවිත කළ යුතු ‌වෙනවා.

හරි දැන් අපි වැඩේට බහිමු

  • මුලින්ම Download button එක මත click කරලා Chrome extension එක install කරගන්න

  • දැන් Chrome Browser එකෙන් Facebook log ‌වෙන්න.
  • දැන් Home option ඒකට පැත්තෙන් අලුත් visitor tab එක තියෙනවා

  • Visitor tab ඒක click කරලා profile ඒක බලලා තියෙන්නේ කවුද කියලා බලාගන්න.
හරි යාළුවනේ ‌මේ ‌‌පෝස්ටුවත් වැදගත් කියලා හිතෙනවා නම් යාළුවන් අතර Share කරන්න අමතක කරන්න ඒපා.තවත් දවසක ‌මේ වගේ Tech Trick ඒකකින් set ‌වෙමු. සුභ දවසක්!  


Post a Comment

0 Comments