How to access Blocked web sites using College/University Network - Sinhala (Campus / ස්කෝල Network එකෙන් බ්ලොක් කරපු සයිට් වලට යමු...)


සුභ දවසක් යාළුවෝ හැමෝටම! අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ කැම්පස් වල, ස්කෝලවල Net work එක  පාවිච්චි කරලා කොහොමද Block sites වලට යන්නේ කියලා..ඉතිං මේ Block sites වලට හේතුව තමයි මේ Net work වලට Install කරලා තියෙන Firewalls.මේ Firewalls වලින් සමහර web sites වලට අපට ඇතුලු වීමට අවසර දෙන්නේ නෑ.

හරි දැන් අපි වැඩේට බහිමු... මං මේකට උදාහරණයක් විදියට Torrent site එකක් ගන්නම්.හැබැයි සාමාන‍්‍යයෙන් campus/school network එකේ නම් මේ Torrent site වලට යන්න බෑ.ඉතිං මං සාමාන්‍ය විදියට Address bar එකේ අපි කවුරුත් දන්න 1337x torrent site එකට ගිහිල්ලා පෙන්නන්නම්.ඒත් අපිට campus network හරහා එම site එකට යන්න බෑ.මේ විදියට web page blocked කියලා පෙන්වනවා.

හරි දැන් ඔයාලට කරන්න තියෙන්නේ Browser එකේ www.rabb.it කියලා search කරන්න.ඊට පස්සේ මේ විදියේ web page එකක් ඒවි


මේකේ ඔයා e mail එකකුයි කැමති password එකකුයි දාලා sign up වෙන්න...


ඉන් පසු පිටුවේ ඉහළ දකුණු කෙළවර පහළට ඇති ඊතලය click කිරීමෙන් එන list එකේ My room මත  click කරන්න.


ඉන් පසු start a private room මත click කරන්න.


හරි ඊට පස්සේ වෙබ් පිටුවේ වම් පස ඉහළ කෙළවර ඇති search bar එකේ අපිට අවශ්‍ය url එක search කරලා බලන්න.



හරි දැන් ඔයාලට web site එකට කිසිම ප්‍රශ්නයක් නැතිව Access වෙන්න පුවවන්...


තවත් වැදගත් දෙයක් තමයි මේ site එකෙන් Direct ඔයාගේ computer එකට  Files download කරන්න බෑ.ඒකට කරන්න තියෙන්නේ Download කරපු files නැවත Google drive හෝ Drop box වැනි ඔයාගේ computer එක සමඟ sync කර ඇති online storage එකකට නැවත upload කිරීමයි...එමඟින් එම files ලබා ගැනීමේ හැකියාව තිෙයනවා.

Post a Comment

0 Comments